නිහඬ හඬ බිඳිමු
"පාස්කු අපරාධය සහ වත්මන් අභියෝග"
යුක්තිය සහ සත්‍ය සඳහා වන සහයෝගිතා ව්‍යාපාරය (Solidarity Movement for Justice and Truth (SMJT)) මගින් සංවිධානය කරන, ගවේශනාත්මක මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා සහභාගී වන Zoom සැසියට සහභාගී වීමට කැමති ඔබ පහත සබැඳියේ ඇති පෝරමය පුරවා අප වෙත එවන්න. Zoom සබැඳිය ඔබේ Email ගිණුමට සහ WhatsApp අංකයට ලැබෙනු ඇත.
පෝරමය - Click here
පාස්කු අපරාධය සහ වත්මන් අභියෝග - මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා සහභාගී වන Zoom සැසිය
Previous
Previous
21.05 .2025 - පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස 73
Next
Next